මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 111ක් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *