මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිසම ඊයේ (09) පස්වරුවේ ගැසට් නිවේදනය නිකුත් කළා.
(rednews)