ඉන්දියාවේ හිමාල කඳුකරයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදු වන බවට වාර්තා වනවා.

බලධාරීන් තීරණය කර ඇත්තේ මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක මුදලක් ලබාදීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *