කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට ලබන මස 10වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් කෝටි 03කට අධික වැට් බදු අදායම් බදු නොගෙවීම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *