ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලය අද (05) සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විෂය භාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින්.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංයුතිය ඇතුළු පරිපාලන නියමයන් එම ගැසට් නිවේදනයේ ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පසුගිය ඔක්තෝබර් 26 වනදා පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *