අද (10) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.
එම මිල ගණන් පහතින්,
මාළු මිරිස් – රු.200.00
කැරට් – රු.150.00
වම්බටු – රු.250.00
බෝංචි – රු.200.00
ලික්ස් – රු.200.00
ගෝවා – රු.80.00
තක්කාලි – රු.60.00
පතෝල – රු. 200.00
වැටකොළු – රු.300.00
බණ්ඩක්කා – රු.160.00
වට්ටක්කා – රු.60.00
රාබු – රු.100.00
නෝකොල් – රු.80.00
දෙහි – රු.1400.00
ඉගුරු – රු.3600.00
(rednews)