ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡන්ද විද්‍යාල 265ක ජය ට්‍රම්ප්ට හිමිවී ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් ඡන්ද විද්‍යාල 194ක ජය හිමිකරගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *