හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රියේදී පවත්වා තිබෙනවා.
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවැත් වූ 6 වැනි සාකච්ඡාව මෙයයි.
එහිදි සාකච්ඡා වූ කරුණු පිළිබඳව අද (10) මාධ්‍යට දැනුම් දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.
(rednews)