ඇමරිකාවේ සිට හයිටි බලා පියාසර කරමින් තිබූ මගී ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් හයිටි වෙත පියසර කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ හයිටි අගනුවරට ඉහළින් පියාසර කරමින් සිටි ස්පිරිට් එයාර්ලයින්ස් 951 ගුවන්යානයයි.

එම වෙඩි ප්‍රහාරයෙන් ගුවන්යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් තුවාල ලබා තිබෙනවා.

මෙය පසුගිය සති 3 තුළ හයිටියේදී ගුවන්යානා ඉලක්ක කර ගනිමින් එල්ල වූ දෙවන ප්‍රහාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *