රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යන සහ අනධ්‍යන සංගම් අද (19) සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ වර්ජනය ආරම්භ කළ අධ්‍යන සහ අනධ්‍යන සංගම් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසලට පාගමනින් පැමිණ උද්ගෝෂණයක නිරත වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *