අද (13) 12 වන දිනටත් සරසවි අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා.

ඒ අනුව අද සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපිට දහවල් කාලයේදී උත්ඝෝෂණ පැවැත්වීමට නියමිත බව එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා කියා සිටියා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *