ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.55ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.59ක් ලෙසයි.

ඊයේ (19) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.74ක් සහ විකුණුම් මිල රුපියල් 295.76ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *