වයස අවුරුදු 17න් පහළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බංග්ලාදේශ 17න් පහළ ජාතික කණ්ඩායම හෙට (21) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම තරග සංචාරයට එක්දින තරග 3ක් සහ තුන්දින තරග 2ක් ඇතුළත්.

එම සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *