අද (13) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මාළු මිරිස් – රු.150.00/160.00
තක්කාලි – රු.80.00/70.00
කැරට් – රු.120.00
වම්බටු – රු.200.00
බෝංචි – රු.60.00/80.00
ලීක්ස් – රු.200.00/220.00
ගෝවා – රු.50.00/80.00
බීට් – රු.210.00
තක්කාලි – රු.80.00/70.00
පතෝල – රු. 110.00/130.00
බණ්ඩක්කා – රු.100.00/120.00
වට්ටක්කා – රු.60.00/70.00
රාබු – රු.40.00/50.00
නෝකොල් – රු.100.00/120.00
දෙහි – රු.1200.00
ඉඟුරු – රු.2500.00/3200.00
(rednews)