ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ටෙම්බා බවුමා හටයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *