තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන්වීමට නියමිතව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 වනදා සිට 2025 ජනවාරි 01 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර ජනවාරි 2වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එම අදියර ජනවාරි 17 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
