එළඹෙන 27වනදා රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,00,ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි.
දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත්ද භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.