රුසියාව සතු අධි තාක්ෂණික මිසයිල ඉදිරියේදී යුක්රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මිසයිල තොග මේ වන විටත් සූදානම් කර ඇති බවයි.
මේ අතර ඇමරිකාවේ අවසරය මත යුක්රේනය පළමුවරට පසුගියදා රුසියාවට දිගුදුර මිසයිලයක් එල්ල කළා.