ඊශ්‍රායලය විසින් ගාසා රෝහලකට ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි.
මෙම ප්‍රහාරය ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානයද හෙළා දැක තිබෙනවා.