බදුල්ල, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඉදිරි පැය 36දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.
ඒ හෙට (24) පස්වරු 4.00 දක්වායි.
ඉදිරි පැය 36දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.