ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා.

ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි.

ඒ අනුව අද (26) සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවද ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *