නායයාමේ අවදානම් තත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල් උදය කුමාර මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, ඇල්ල කරඳගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රීය වී ඇති බැවින් එම ස්ථානය දෙපස පොලිස් මාර්ග බාධක යොදා ඇති බවත් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පමණක් එම ස්ථානය පසු කිරීමට රියදුරන්ට අවස්ථාව ලැබෙන බවත්ය.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *