පවතින අයහපත් කාලගුණයත් සමඟ බේස්ලයින් පාර හා නාරහ්හේන්පිට දුම්රිය ස්ථාන අතර ගසක් කඩා වැටී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අද (26) කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *