ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (27) උදෑසන බේරූට්හි ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි.
ඊයේ (26) රාත්‍රියේ ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර අතර ඊශ්‍රායලය මීට පෙර බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළා.