හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගය සමඟ එක් වී තිබෙනවා.
ඒ අනුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(rednews)