නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ මෙය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් 29වනදා – 30වනදා වන විට වැසි තත්ත්වය අඩු විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *