යාපනය – මහනුවර A – 9 මාර්ගය යළි ගමනා ගමන කටයුතු සදහා අද (28) විවෘත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ස්ථාන කීපයක් තවමත් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් නිසා එම මාර්ගයේ ගමන් කරන රියදුරන් දැඩි කල්පනාවකින් යුතුව ගමන් කළ යුතු බවයි.

වැව් 3ක් පිටාර ගැලීමෙන් හා එක් වැවක වැව් බැම්ම කැඩී යාමෙන් එක් වූ විශාල ජල ප්‍රමාණයක් A – 9 මාර්ගය හරහා ගමන් කිරීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දැමීමට පොලීසියට සිදු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *