කොළඹ කොටුව සහ බදුල්ල අතර අද (28) ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කර තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනෙකුත් රාත්‍රී දුරගමන් සේවා දුම්රිය නියමිත පරිදි ධාවනයට පියවර ගෙන ඇති බවයි.