ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (29) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.31ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.04ක් ලෙසයි.

ඊයේ (28) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 295.58ක් ලෙස සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *