අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගොවිබිම් අක්කර 375,000ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ අදාළ ගොවිබිම්වලින් ජලය බැස යාමෙන් පසු ඊට අදාළ වගා හානිය තක්සේරු කරන බවයි.