ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ 294.97ක් ලෙසයි.