වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ අද පාර්ලිමෙන්තුවේදීයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *