එල්.ටී.ටී.ඊ.ත්‍රස්ත සංවිධානය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ප්‍රවර්ධනය කළ බවට අත්අඩංගුවට ගත තවත් සැකකරුවෙක් ඇප නියම කර තිබෙනවා.

ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

පසුගුයදා යාපනය ප්‍රදේශයේදී එම පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *