වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.
එළඹෙන සතියේ ඊට අදාළ කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.