දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදන කළා.
එහි අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද (10) සවස් කාලය වන විට එම තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමට ඉඩ ඇති බවයි.
ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙසද අධ්යක්ෂවරයා ජනතාවට දැනුම් දුන්නා.