නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ. එල්. උදය කුමාර පෙරේරා පත් කර තිබෙනවා.

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා දේශීය ආදායම් ශ්‍රේණියේ නිලධාරිවරයෙක්.

මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බලන දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී යූ. ඩී. එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *