වාද්දූව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
එම ගින්න යාබද නිවසටද ගින්න පැතිර යමින් තිබූ අතර ප්රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට සමත්ව ඇති බවයි වර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
කෙසේ වෙතත් එම ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.