කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැක කෙරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව පියුමා ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.