හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කහතුඩුව ප්රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 130ක් පමණ වන බවයි.