හඳුනානොගත් වෛරසයක් හේතුවෙන් සති 2ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ පුද්ගලයන් 143ක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතරින් බහුතරයක් වයස අවුරුදු 5ට අඩු දරුවන් බවයි.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයින් පිරිසක් මෙම වෛරසය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *