කථානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවයි.

එම නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *