පසුගිය දිනවලට සාපේක්ෂව අද (13) රන් මිලෙහි අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කැරට් 22යි ග්‍රෑම් 8ක මිල රුපියල් 202,300ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ රුපියල් 25,290ක් ලෙසයි.

මේ අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල රුපියල් 220,650ක් ලෙස සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *