අධික වර්ෂාව සමඟ ගස් සහ විදුලි රැහැන් කණු කඩා වැටීමෙන් අවහිර වී තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා.

එම මාර්ගයේ 9 කණුව සහ 10 කණුව අතර ප්‍රදේශවලදී ඊයේ (13) පස්වරුවේ විශාල ගස් කිහිපයක් කඩා වැටී මාර්ගය අවහිර වුණා.

කෙසේ වෙතත් එහි ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *