කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසයි.

ඉතිහාසයේ පළමු වරට එම අගය 14,500 සීමාව ඉක්මවූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වුණා.

අද දිනයේ පිරිවැටුම සටහන් වන්නේ රු බිලියන 8.27ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *