යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩව පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද(16) සිට සිය ධූරයේ රාජකාරි ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වී ඇති ඔහු අවසන්වරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *