මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ මීටියාගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පෙරේදා (15) රාත්‍රීයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙක්ට සහ ඔහුගේ දියණියට වෙඩි තබා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *