ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව මෙම වසරේ තුන්වන කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත ආදායම 5.5%කින් වර්ධනය වී තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 3.0%කින් සහ කර්මාන්ත ආර්ථික කටයුතු 10.8%කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සේවා ආර්ථික කටයුතු 2.6%කින් ධන වර්ධනයන් වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *