සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අද (18) පස්වරු 3.30 පමණ වන විට ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටොන් 16,000ක් ආනයනය කර තිබෙනවා.
ඒ අතරින් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර ඉතිරි මෙට්‍රික්ටොන් 10,000 නාඩු සහල් බවයි වාර්තා වන්නේ.