කොළඹ කොටස් වෙළඳපොළේ අද (18) සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.84කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,614.30ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6ක් ලෙස සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *