2024 සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින ගැන දැනුම් දීමක්

2024 (2025) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි දැක්වෙන්නේ අදාළ විභාගය 2025 වසරේ මාර්තු 17වනදා සිට මාර්තු 26වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *